පාසල් නිල ඇදුම
1.සුදු ගවුම,සුදු සපත්තු,සුදු මේස්,ටයි පටිය,නිල ලාංඡනය අනිවාර්ය වේ.
2.ගවුමේ ඉදිරිපස විවරය 4 කට නොවැඩි විය යුතුය.
3.සුදු ගවුමේ ඉන අතේ වැලමිට තෙක් විය යුතුය.
4.සුදු ගවුමේ උස දණහිසේ සිට අගලක් පහලින් තිබිය යුතුය.
5.දෙපස සාක්කු යෙදීම සපුරා තහනම් වේ.
6.නිල ඇදුම සදහා යතුරු කටු ,ඇල්පෙනෙති යෙදීම නොකළ යුතුය.අතර ටික්
බොත්තම් හා හාක්ක ඇල්ලී්ම කළ යුතුය.
7.නිල ඇදුම හොදින් සෝදා පිරිසිදු කර මැද ඇදිය යුතුය.
8.ටයි පටිය ඇදුමේ ඉනෙන් අගල් 3 ක් පහලට සේ පැළදිය යුතුය.


