images/IMG-cb97fc8acf751c3603b3d8a594f773d3-V.jpg
images/IMG-20210410-WA0076.jpg
previous arrow
next arrow

6 සිට 11 දක්වා ද්විතීයික අංශය ක්‍රියාත්මක වේ.පහත සදහන් විෂයන් ඔස්සේ අධ්‍යාපනය ලැබිය හැකිය.

6-9 දක්වා   

බුද්ධාගම 

සිංහල

ඉතිහාසය

ගණිතය

විද්‍යාව ඉංග්‍රීසි

පුරවැසි අධ්‍යාපනය

ප්‍රාය‍ෝගික හා තාක්ෂණික කුසලතා

දෙමළ

භූගෝල විද්‍යාව නැටුම්

චිත්‍ර

සංගීතය

සෞඛ්‍ය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය 10-11 ශ්‍රේණි= බුද්ධාගම

සිංහල

ඉතිහාසය

ගණිතය

විද්‍යාව

ඉංග්‍රීසි

 

I කාණ්ඩය - 

ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය

දෙමළ

පුරවැසි අධ්‍යාපනය

භූගෝල විද්‍යාව

 

II කාණ්ඩය -

නැටුම්

චිත්‍ර

සංගීතය

නාට්‍ය හා රංග කලාව

සිංහල සාහිත්‍ය රසාස්වාදය

ඉංග්‍රීසි සාහිත්‍ය රසාස්වාදය

 

III කාණ්ඩය -

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

සෞඛ්‍ය

ගෘහ විද්‍යාව

කෘෂි විද්‍යාව

මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යයනය