12 සිට 13 ශ‌්‍රේණි දක්වා ක්‍රියාත්මක වෙි. පහත විෂයන් ඔස්සේ අධ්‍යාපනය ලැබිය හැකිය.
- සිංහල /තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- ඉංග්‍රීසි
- බෞද්ධ ශිෂ්ටාචාරය/නර්ථනය/සංගීතය/චිත්‍ර/ තර්ක ශාස්ත්‍රය/කෘෂි විද්‍යාව/ භූගෝල විද්‍යාව
- දේශපාලන විද්‍යාව /සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යනය/ආර්ථික විද්‍යාව
- ව්‍යාපාර අධ්‍යාපනය හා ගිණුම්කරණය
- සාමාන්‍ය තොරතුරු තාක්ෂණය
- ව්‍යාපෘති අධ්‍යනය
- වෙන් නොකළ කාලච්ඡේද
- පරිගණක අධ්‍යාපනය
- සමිති
- පුස්තකාල


