images/IMG-cb97fc8acf751c3603b3d8a594f773d3-V.jpg
images/IMG-20210410-WA0076.jpg
previous arrow
next arrow

                                                                           

 විදුහල්පති පණිවිඩය

                                                                                           

 

අප පාසල දකුණුලක බබළවන මාතර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය බාලිකා පාසලකි.දිනෙන් දින වෙනස්වීම් වලට ලක්වන වර්තමාන සමාජයේ එම අභියෝගාත්මක වෙනස්වීම්වලට මුහුණ දෙමින් අප විද්‍යාලය තාක්ෂනයෙන් ඉහළට ඔසවා තැබීමට ගන්නා උත්සාහයට ඔබ සැමට සුභාශිංසනය කරමි.

 

දියණිවරුනි,ඔබ සියලු දෙනා තබන මේ පියවර අනාගත විශිෂ්ටත්වය කරා පා තබනා ශක්තිමත් පියවරයි.විෂය සමගාමීව මෙන් ම පාසලෙන් ලැබෙන බාහිර ක්‍රියාකාරකම් සමාජයේ කුමන තලයක මතු දිනයේදී රැදී සිටියද ඔබට ප්‍රයෝජනවත් වන බව ස්ථිරවම පවසමි.