images/IMG-cb97fc8acf751c3603b3d8a594f773d3-V.jpg
images/IMG-20210410-WA0076.jpg
previous arrow
next arrow


1 වසර සිට 5 වසර දක්වා ප්‍රාථමික අධ්‍යාපනය සිදු කරනු ලැබේ.ද්විතීක අධ්‍යාපනය  උදෙසා සිසු මනස ගොඩනගමින් අනාගත වැඩ ලෝකය සාර්ථක කර ගැනීමට මනා අඩිතාලමක් ගොඩනැගීම මෙහිදී සිදුකරනු ලබන අතර පහත විෂයයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකරනු ලබයි.

  • සිංහල
  • බුද්ධාගම
  • ගණිතය
  • පරිසරය
  • ඉංග්‍රීසි
  • දෙමළ

පන්ති භාර ගුරු භවතුන්

 

1 වන ශ්‍රේණිය - ඩබ්.පී.එල්.ශ්‍රියානි පෙරේරා මිය

2 වන ශ්‍රේණිය-කේ.මල්ලිකා මිය

 3 වන ශ්‍රේණිය-එම්.ඒ.එන්.නාලනී මිය

 

4 වන ශ්‍රේණිය-විතාරණගේ සමන්ලතා මිය

 

5 වන ශ්‍රේණිය-එම්.පී.ජයලත් මිය